හෙට පූදින මල් කැකුඑ විකසිත කරන්නට දරන ප්රයත්නයේ මුල් අදියරයි
HOMELY CARE මගින් ක්‍රියාවට නංවන හෙට පූදින මල් කැකුඑ විකසිත කරන්නට දරණ ප්රයත්නය සදහා ඔබත් හවුල් කරුවෙකු වන්න.
අනුරාධපුර ගල්කඩවල ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන ගල්කඩවල විද්‍යාලයේ ඉගෙනුම ලබන අපේම දරුවන් සදහා පාසල් උපකරණ ලබාදිම සහ ඔවුන්ගේ පවුල්වල අයට වියළි අහාර ලබාදිමේ උතුම් මනුසත් ක්‍රියාවට ඔබටත් දායකය වීමට කෙරෙන අරාධනයයි.
මේ සදහා ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් ඔබට දායක විය හැක.
ඔබ ද්‍රව්‍යමය වශයෙන් දායක වන්නේ නම්,
• ද්‍රව්‍යමය – පාසල් බෑග්ර, පාසල් සපත්තුර, පාසල් ලිපි ද්‍රව්‍ය (පොත්, පැන්සල් ආදිය…)
• වියළි ආහාර – හාල්, ධාන්‍ය වර්ග, කිරිපිටි, සීනි, ටින් කල ආහාර සනිපාරක්ෂක ද්‍රව්‍ය
ඔබගේ ද්‍රව්‍යමය ආධාර නොවැම්බර් මස 20වන දිනට පෙර අප ප්‍රධාන ශාඛාවට ගෙනවිත් භාර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.