HOMELY HOOD STYLES & CONSTRUCTION (PVT) LTD විසින් ක්රියාවට නැන්වු HOMELY CARE මානුශිය මෙහෙවරෙහි පලමු අදියර ඉතාමත් සාර්ථක අයුරින්ම නිමා කල බව අප ඔබට මහත් ආඩම්බරයෙන් දන්වා සිටිමු…
මෙය ඉතාමත් සාර්තකව නිමා කරන්නට ආශීර්වාදයක් වු ගෞරවනීය ආයතන කලමනාකරිත්වයට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර,අප වෙත දෑත් දිගුකල ආදරනිය හිතවතුන් හා අප සේවාදයකයන් ගෞරවයෙන් සිහිපත් කරමු…
තවත් මානුශිය මෙහෙවරක වගකිම පෙරටු කොටගෙන HOMELY CARE අපි පියනගන්නට බලාපොරොත්තු වන අතර එ වෙනුවෙන් අප හා අත්වැල් බැදගන්නට කාරුනිකව ඔබ වෙත ඇරයුම් කරමු
You must be logged in to post a comment.